අද උදේම මහින්ද සමග නාමල් ගිය ගමන | Ada Derana

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අද (16) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ආශිර්වාද ලබාගෙන තිබුණි. අනතුරුව මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පිංකමක් ද සංවිධාන කෙරුණි.

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා

#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka